Saturday, August 28, 2010

බොරුකාරයා



වැඩි දුරක් නැ


තව ටික දොහයි

මගෙ හිත

මටම බොරු කරයි....

2 comments:

  1. ඒ ටික දොහත්
    ගෙවා දමමු
    සතුටින්ම

    ReplyDelete
  2. තුටක් කොයින්ද
    හිතක් නැති කල
    එයත් ඇය ළඟ

    ReplyDelete