Friday, September 10, 2010

රජෙක් නොවූ රජෙක්




හිසට රන් වන කිරුළු නැතුවද

පයට මිරිවැඩි සගල නැතුවද

රජ කරන්නට රටක් නැතුවද

රජෙක් විය, නුඹ පුතෙක් දුන් දින

2 comments:

  1. බොහොම ලස්සනයි
    මගේ සුබ පැතුම් කුළුදුල් තාත්තාට....!!!

    ReplyDelete
  2. ස්තූතියි...තව ටික දවසයි...

    ReplyDelete